
Clash Of Clan කියන්නේ මේ වෙද්දි ගොඩක් දෙනෙක් ආසාවෙන් සෙල්ලම් කරන game එක්කනේ. මමත් සෙල්ලම් කරනවා. මටත් තියෙනවා පොඩි base එකක්. Town Hall 9. මේ blog අඩවිය පටන් ගන්න හිතුවේ Game එකට අලුතෙන් එන අයට game එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න වගේම දැනට COC සෙල්ලම් කරන අපේ අයියලා අකක්ලා නංගිලා මල්ලිලට අලුත් වැඩ කෑලි, Tricks එහෙම කියලා දෙන්න. මේ blog එක කරගෙන යන්න උදව් කරන්න එහෙම කැමති COC වැඩ්ඩන්ට මගේ Facebook Group එක හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන් හොඳේ....... Facebook Group එකේ නම post එකේ පහලම ඇති හොදේ....
ඉතින් clash of clan දක්ශයෙක්
වෙන්නනම් අපිට හොඳ base එකක් හදා ගන්න වගේම අපි Battle එකට ගෙනියන Troops ගැන
අපි හොඳ අවබොදයක් ලබා ගෙන තියෙන්න ඕනෙනේ. ගෙම් එකේ ඉස්සරහට යන්නම් Loot හොයන්න එපැයි. Gold & Elixir mines up
කර ගත්තනම් දවසට හොද ගානක් හම්බවෙනවා.ඒත් ඉතින්
ඉක්මනට game එකේ ඉස්සරහට යන්න නම් අපිට හොඳ attack කරන්නම වෙනවනේ.... ඒ හැම දෙයක් ගැනම ඉස්සරහට වැදගත් post එනවා හොදෙද?
අහ් අමතක උනා. FB Gorup එකට set වෙන යාළුවන්ගේ හොඳ base එහෙම තියෙනවනම් ඒවත් blog එක හරහා දාන්න පුළුවන්.
එහෙනම් ජය..!
Facebook Group :
0 comments:
Post a Comment